<?xml version="1.0" encoding="UTF-8"?><urlset xmlns="http://www.sitemaps.org/schemas/sitemap/0.9" xmlns:news="http://www.google.com/schemas/sitemap-news/0.9" xmlns:xhtml="http://www.w3.org/1999/xhtml" xmlns:image="http://www.google.com/schemas/sitemap-image/1.1" xmlns:video="http://www.google.com/schemas/sitemap-video/1.1"><url><loc>https://urumavahini.lk/about/instance/home</loc></url><url><loc>https://urumavahini.lk/videos/browse?scope=local</loc></url><url><loc>https://urumavahini.lk/w/5r9WBrFKBnDUZodfHQNfpz</loc><video:video><video:thumbnail_loc>https://urumavahini.lk/lazy-static/thumbnails/929372e8-f3ff-4a93-bd54-5d7b8702db1a.png</video:thumbnail_loc><video:title>අනුරාධපුර සුධ නගරය - බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්‍ද්‍ර</video:title><video:description>අනුරාධපුර සුධ නගරය - බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්‍ද්‍ර

1907 දී බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්‍ද්‍රයන් සිදු කල දේශනයක්

මෙම දේශනය 1927 දී නැවතත් ඕඩියන් ලේබලයෙන් නිකුත් වී තිබෙනුයේ "අනුරාධපුර ශුද්‍ධ නගරය" නම් ග්‍රන්ථය ප්‍රකාශයට පත්වීම නිමිත්තෙනි.

විශේෂ ස්තූතිය - තමල්ක නිලක්ෂණ</video:description><video:content_loc>https://urumavahini.lk/static/streaming-playlists/hls/23e7a8c9-c0c0-4901-9ae4-e4ba8f21579f/6216180b-4251-4f82-b6cb-16359dbb96f8-master.m3u8</video:content_loc><video:player_loc>https://urumavahini.lk/videos/embed/5r9WBrFKBnDUZodfHQNfpz</video:player_loc><video:duration>206</video:duration><video:rating>0</video:rating><video:view_count>1</video:view_count><video:publication_date>2026-04-12T14:45:06.508Z</video:publication_date><video:family_friendly>YES</video:family_friendly><video:uploader info="https://urumavahini.lk/c/iahs.srilanka/videos">IAHS Sri Lanka</video:uploader><video:live>NO</video:live></video:video></url><url><loc>https://urumavahini.lk/w/cBS8NwiLtYxXW5XZa2DNx7</loc><video:video><video:thumbnail_loc>https://urumavahini.lk/lazy-static/thumbnails/67d3bf58-b332-4a78-b343-aa4b15d1b7f0.webp</video:thumbnail_loc><video:title>ශ්‍රී ලංකාවේ විහාර චිත්‍ර කලාව - චන්දනී වනිගතුංග</video:title><video:description>ශ්‍රී ලංකාවේ විහාර චිත්‍ර කලාව මැයෙන් 2025 නොවැම්බර් 26 බදාදා රාත්‍රි 8.00 සිට 10.00 දක්වා  චන්දනී වනිගතුංග පැවැත් වු දේශනයේ පටිගත කල වීඩියෝව.

සංවිධානය
පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය

මෙහෙයවීම
අනුරාධ පියදාස
චන්දීම බණ්ඩාර අඹන්වල</video:description><video:content_loc>https://urumavahini.lk/static/streaming-playlists/hls/5e167426-0457-4d49-ad2e-10d9212a74bc/903866b0-a928-4351-9fa7-8ab8ff021c86-master.m3u8</video:content_loc><video:player_loc>https://urumavahini.lk/videos/embed/cBS8NwiLtYxXW5XZa2DNx7</video:player_loc><video:duration>6566</video:duration><video:rating>0</video:rating><video:view_count>4</video:view_count><video:publication_date>2026-04-12T16:38:40.131Z</video:publication_date><video:family_friendly>YES</video:family_friendly><video:uploader info="https://urumavahini.lk/c/iahs.srilanka/videos">IAHS Sri Lanka</video:uploader><video:live>NO</video:live></video:video></url><url><loc>https://urumavahini.lk/w/aYsr2iX41yT1R4iSdGK1ww</loc><video:video><video:thumbnail_loc>https://urumavahini.lk/lazy-static/thumbnails/92feb732-bbdc-4442-9862-2a5210f6b824.webp</video:thumbnail_loc><video:title>ජනරජවංශය - යටත්විජිත සිස්ටම් එක</video:title><video:description>අපිව පීඩාවට පත් කරලා තියෙන දේවල් අතර මේ රට පාලනය කරවන ක්‍රමය ඉස්සරහින් ම තියෙනවා. මේක අපි හදාගත්ත පාලන ක්‍රමයක් නෙවෙයි. මේ ක්‍රමය උපදින්නේ 1833 දී ඉංග්‍රීසි යටත්විජිත පාලකයා විසින් බලගන්වපු කෝල්බෲක් ව්‍යවස්ථාවෙන්. එ දා ඉඳලා මේ දක්වා අවුරුදු 190 කට වැඩි කාලයක් ගතවෙලා තියෙනවා. ඒත් මේ යටත්විජිත සිස්ටම් එක සමස්තයක් විදිහට වෙනස් කරගන්න අපිට තාමත් බැරිවෙලා. මේ යටත්විජිත සිස්ටම් එක වෙනස් කරගන්නා තුරු අපිට සැබෑ නිදහසක් අත්පත් කරගන්න බෑ. එහෙම නිදහසක් අත්පත් කරගන්නේ නැතුව අපිට අපේ උරුමය තහවුරු කරගන්නත් බෑ.

“සිස්ටම් චේන්ජ්” එකක් ගැන කියවපු අයට තමන් කිව්වේ මොකක්ද කියන කාරණය ගැන කිසිම තේරුමක් තිබුණේ නෑ. ඒ අය පරණ පාරේ ම කලින් අයටත් වඩා මහ වේගෙකින් දුවගෙන යනවා. ඉතින් මේ විදිහට තවත් ඉස්සරහට යනවා නම් දුවන්නන් වාලේ දුවන අයගේ විනාශයත් ජාතියක් විදිහට අපේ පිරිහීමත් වළක්වන්න පුළුවන්කමක් නෑ.
එහෙම නම් අපි දැන් මොකක්ද කරන්න ඕන?
අපි මුලින් ම මේ ප්‍රශ්නයේ අගමුල හොයලා බලමු. ඒ වෙනුවෙන් අපි කෝල්බෲක් ව්‍යවස්ථාවේ ඉඳලා මේ දක්වා අපේ පාලන ඉතිහාසය හදා වඩාගෙන තියෙන ආකාරය ගැන කතා කරමු. මේ “ජනරජවංශය” දේශන මාලාව කැපැවෙන්නේ ඒ වෙනුවෙන්. ඇත්තෙන්ම, “දේශන මාලාවක්” කියලා කිව්වාට මේවා ඉදිරිපත් කරන්නේ කතන්දර ස්වරූපයෙන්. අසන්නන්ගේ පහසුව සළකලා ලිඛිත ආකාරයකින් (පවර්පොයින්ට් ආකාරයකින්) අදාළ විස්තර යම් ප්‍රමාණයකුත් ඉදිරිපත් කරනවා.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති විසින් ඉදිරිපත් කරන මේ කතා මාලාව කොටස් හතකින් සමන්විත එකක්.

1. යටත්විජිත සිස්ටම් එක
2. අවුරුදු විස්සක බල අරගලයක්
3.ඩොමීනියන් බොරුව සහ ව්‍යාජ නිදහස
4. බොරුවෙන් උපන් ආරවුල්
5. හමුදා කුමන්ත්‍රණයේ කතාව
6. ජනරජ ව්‍යවස්ථාවේ ආරවුල
7. සැබෑ ජනරජයක් වෙනුවෙන්

මේ කියන සමහර කතාවල සමහර කරුණු අපි අහලා, කියවලා තියෙනවා වෙන්න පුළුවන්. ඒත් මේ අතර හැංගිච්ච කරුණු මහ ගොඩකුත් තියෙනවා. ඉතින් අපි මේ කතන්දරය අහන්න සූදානම් වෙමු.
</video:description><video:content_loc>https://urumavahini.lk/static/streaming-playlists/hls/50c43020-ffd7-4fbd-a5d6-34457525d9a2/34148e97-e766-4dde-b866-2bbd926288b9-master.m3u8</video:content_loc><video:player_loc>https://urumavahini.lk/videos/embed/aYsr2iX41yT1R4iSdGK1ww</video:player_loc><video:duration>4745</video:duration><video:rating>0</video:rating><video:view_count>1</video:view_count><video:publication_date>2026-04-12T18:22:45.916Z</video:publication_date><video:family_friendly>YES</video:family_friendly><video:uploader info="https://urumavahini.lk/c/iahs.srilanka/videos">IAHS Sri Lanka</video:uploader><video:live>NO</video:live></video:video></url><url><loc>https://urumavahini.lk/w/rKiZFw47yjq5zxAJhzLf9d</loc><video:video><video:thumbnail_loc>https://urumavahini.lk/lazy-static/thumbnails/5fdcc7de-95d2-4eba-9779-6e1a3002853e.jpg</video:thumbnail_loc><video:title>මහාවංසයෙන් නොකියැවෙන දේ - ආචාර්ය නලින් ද සිල්වා</video:title><video:description>2024 ජනවාරි මස 3 වන බදාදා දින රාජකීය ආසියාතිකයන්ගේ සංගමයේ දී ආචාර්ය නලින් ද සිල්වා මැතිතුමා පැවැත් වු දේශනයේ පටිගත කල වීඩියෝව. 

මෙම දේශනය එතුමා ජිවතුන් අතර සිටිය දී පැවැත් වු අවසන් ප්‍රසිද්ධ දේශනයයි. එය රාජකීය ආසියාතිකයන්ගේ සංගමය මඟින් සංවීධානය කරන ලද අතර පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය විසින් පටිගත කරනු ලැබිය.

එතුමාගේ සසර ගමන කෙටි වේවා!


මහාවංසයෙන් නොකියැවෙන දේ ගැන කී නොකී දෑ බිඳක්  

ඊයේ (03) ශ්‍රී ලංකාවේ රාජකීය ආසියාතික සංගමයේ දේශනයක් තිබුණා. එහි මාතෘකාව වුණෙ මහාවංසයෙන් නොකියැවෙන දේ. ප්‍රශ්න රාශියක් ඇහුවා. සමහරු දේශන පැවැත්තුවා. ඒ ප්‍රශ්න අතර සිදුහත් කුමරු ලංකාවේ උපන්නේ ද යන ප්‍රශ්නයක් තිබුණා. 
මට අවශ්‍ය වුණේ මහාවංස කතෘ ලෙස සැලකෙන මහානාම හිමියන් නොකියූ දේ කියන්න නො වෙයි. මහාවංසයෙන් නොකියැවෙන දේ කියන්නයි. නොකියූ දේ හා නොකියැවුණු දේ අතර විශාල වෙනසක් තියෙනවා. නොකියූ දේ කියන්නේ දැන සිට නොකී දේ. එසේ කීම හරි නොකීම හරි කතුවරයාගේ වැඩක්. අවශ්‍ය නම් පාඨකයාට ප්‍රශ්න කරන්න පුළුවන් එසේ නොකීවේ ඇයි කියා. එහෙත් එවැනි ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න කතුවරයා බැඳී නැහැ. මහානාම හිමියන් අපවත් වී ඇති බැවින් කොහොමටත් පිළිතුරු දෙන්නේ නැහැ. 
මට තේරෙන විධියට මහාවංසය ලියා ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට තහවුරු කිරීමට. ගැමුණු රජු එහි වීරයා වන්නේත් එබැවින්. මහානාම හිමියන් ධාතුසේන රජුගේ මව් පාර්ශ්වයේ මාමා කෙනකු බව කියනවා. මාත් කලක් හිතා හිටියේ උන්වහන්සේ රජුගේ පිය පාර්ශ්වයේ මාමා කෙනකු කියා. රජුගේ පියා නම් භාරතයෙන් පැමිණි මෞර්ය වාංශිකයෙක්. ධාතුසේන රජු මෙරට පළමු මෞර්ය  වාංශික රජු වන්නේ එබැවින්. ධාතුසේන රජුගේ මව සංඝා කුමරිය. රජුගේ මවු පාර්ශ්වය සිංහල බෞද්ධ. එකල සිංහල බෞද්ධ යන යෙදුම තිබුණා ද නැද්ද යන්න මෙහි දී වැදගත් වන්නේ නැහැ. 
ඒ කෙසේ වෙතත් මහානාම හිමියන්ට අවශ්‍ය වී ඇත්තේ මෙරට ථෙරවාද සම්ප්‍රදාය තහවුරු කරන්නයි. එමෙන් ම මෙරට සිදු වූ ආර්ය සංක්‍රමණය සමග බිහි වූ උත්තර භාරතීය ආර්ය සංස්කෘතිය ආරක්‍ෂා කිරීමටයි. උන්වහන්සේට අවශ්‍ය වී තිබුණේ අප වංගයටත් කාලිංගයටත් මගධයටත් සංස්කෘතික ව එක් කිරීමට. උන්වහන්සේ මහාවංසය ලියා ඇත්තේ උත්තර භාරතීය ආර්ය සංස්කෘතික පදනමක සිට.
ප්‍රශ්නයක් පැන නැගුණා මා එම සංස්කෘතිය ආර්ය සංස්කෘතියක් ලෙස හඳුන්වන්නේ ඈයි ද කියා. එයට හේතුව ඒ සංස්කෘතිය භාරතයේ ආර්ය සංස්කෘතිය ලෙස හඳුන්වා තිබීමයි. ආර්යයන් භාරතයේ වයඹ ද...</video:description><video:content_loc>https://urumavahini.lk/static/streaming-playlists/hls/d08089c2-1aea-4082-aa33-ddd276d9f644/a4835da7-4fa8-49bf-88d3-bd69f5b0661f-master.m3u8</video:content_loc><video:player_loc>https://urumavahini.lk/videos/embed/rKiZFw47yjq5zxAJhzLf9d</video:player_loc><video:duration>6769</video:duration><video:rating>0</video:rating><video:view_count>5</video:view_count><video:publication_date>2026-04-12T18:43:09.715Z</video:publication_date><video:family_friendly>YES</video:family_friendly><video:uploader info="https://urumavahini.lk/c/iahs.srilanka/videos">IAHS Sri Lanka</video:uploader><video:live>NO</video:live></video:video></url><url><loc>https://urumavahini.lk/w/q16JUYMo1FiVwV8N53MMAm</loc><video:video><video:thumbnail_loc>https://urumavahini.lk/lazy-static/thumbnails/a0c0152d-115b-495c-9786-7f6867bb0a7f.jpg</video:thumbnail_loc><video:title>ඉතිහාසකරණය, සිංහල බෞද්ධ ඥානවිභාගය හා අපේ ඉතිහාසය - චන්දිම අඹන්වල</video:title><video:description>ඉතිහාසකරණය, සිංහල බෞද්ධ ඥානවිභාගය හා අපේ ඉතිහාසය - චන්දිම අඹන්වල</video:description><video:content_loc>https://urumavahini.lk/static/streaming-playlists/hls/c25edd7b-d28d-4c7e-a5ee-21734fb3b6c4/9325eb93-405c-42b2-9d06-0c389ef316a8-master.m3u8</video:content_loc><video:player_loc>https://urumavahini.lk/videos/embed/q16JUYMo1FiVwV8N53MMAm</video:player_loc><video:duration>5940</video:duration><video:rating>0</video:rating><video:view_count>0</video:view_count><video:publication_date>2026-04-12T19:50:21.066Z</video:publication_date><video:family_friendly>YES</video:family_friendly><video:uploader info="https://urumavahini.lk/c/iahs.srilanka/videos">IAHS Sri Lanka</video:uploader><video:live>NO</video:live></video:video></url><url><loc>https://urumavahini.lk/w/coaF4GuKJ3ieye93zV3ogu</loc><video:video><video:thumbnail_loc>https://urumavahini.lk/lazy-static/thumbnails/a23da05d-157b-468d-b9bb-f70d5ba87294.webp</video:thumbnail_loc><video:title>ශ්‍රී ලංකේය ඉතිහාසය අතීතය, වර්තමානය, හා අනාගතය - ආචාර්ය නලින් ද සිල්වා</video:title><video:description>ශ්‍රී ලංකේය ඉතිහාසය අතීතය, වර්තමානය, හා අනාගතය
ආචාර්ය නලින් ද සිල්වා
2019 දෙසැම්බර් මස 19 වෙනි දා
history.lk වෙබ් අඩවිය ජනගත කිරීමේ දී සිදු කල දේශනය
</video:description><video:content_loc>https://urumavahini.lk/static/streaming-playlists/hls/5c2cd986-de1b-49f3-a345-98e3f278005a/4ada6091-3b2d-4c32-9f49-84862b180b9e-master.m3u8</video:content_loc><video:player_loc>https://urumavahini.lk/videos/embed/coaF4GuKJ3ieye93zV3ogu</video:player_loc><video:duration>3022</video:duration><video:rating>0</video:rating><video:view_count>0</video:view_count><video:publication_date>2026-04-12T21:00:28.976Z</video:publication_date><video:family_friendly>YES</video:family_friendly><video:uploader info="https://urumavahini.lk/c/iahs.srilanka/videos">IAHS Sri Lanka</video:uploader><video:live>NO</video:live></video:video></url><url><loc>https://urumavahini.lk/w/1Uh457ofoiGeSaJxm2PghN</loc><video:video><video:thumbnail_loc>https://urumavahini.lk/lazy-static/thumbnails/3f82752d-7b46-4a86-9941-e18a99d97a8e.webp</video:thumbnail_loc><video:title>1662 වර්ෂයේ දී කොළඹ - එසයිස් බර්ස්ගේ ගේ රුප සටහන් තුළින්</video:title><video:description>1662 වර්ෂයේ දී කොළඹ - එසයිස් බර්ස්ගේ ගේ රුප සටහන් තුළින්</video:description><video:content_loc>https://urumavahini.lk/static/streaming-playlists/hls/074c91ab-41a3-4b2d-a250-b0f31ac58f92/3b0c6dee-e08d-47f6-a45e-dda1664a5eb0-master.m3u8</video:content_loc><video:player_loc>https://urumavahini.lk/videos/embed/1Uh457ofoiGeSaJxm2PghN</video:player_loc><video:duration>143</video:duration><video:rating>0</video:rating><video:view_count>0</video:view_count><video:publication_date>2026-04-12T21:00:30.868Z</video:publication_date><video:family_friendly>YES</video:family_friendly><video:uploader info="https://urumavahini.lk/c/iahs.srilanka/videos">IAHS Sri Lanka</video:uploader><video:live>NO</video:live></video:video></url><url><loc>https://urumavahini.lk/w/bHtAPV6e3gJ6a1fmx9VJsC</loc><video:video><video:thumbnail_loc>https://urumavahini.lk/lazy-static/thumbnails/c9f2c4d2-76c4-40f7-813c-17383b225d21.webp</video:thumbnail_loc><video:title>අතීතය ප්‍රතිනිර්මාණය: කෘතිම බුද්ධිය  පුරාවිද්‍යා කතන්දර කීමේ මෙවලමක් ලෙස... - දයාන් සමීර</video:title><video:description>අතීතය ප්‍රතිනිර්මාණය: කෘතිම බුද්ධිය  පුරාවිද්‍යා කතන්දර කීමේ මෙවලමක් ලෙස... මැයෙන් දයාන් සමීර  2025 දෙසැම්බර් 16 රාත්‍රි 8.00 සි‌ට 9.30 දක්වා පැවත් වු දේශනයේ පටිගත කල වීඩියෝව</video:description><video:content_loc>https://urumavahini.lk/static/streaming-playlists/hls/56c5e3fb-347e-4eae-9181-a069cee22d18/e2da9eb3-2561-421f-a8c6-cbb2d8f73419-master.m3u8</video:content_loc><video:player_loc>https://urumavahini.lk/videos/embed/bHtAPV6e3gJ6a1fmx9VJsC</video:player_loc><video:duration>6238</video:duration><video:rating>0</video:rating><video:view_count>4</video:view_count><video:publication_date>2026-04-12T21:40:04.953Z</video:publication_date><video:family_friendly>YES</video:family_friendly><video:uploader info="https://urumavahini.lk/c/iahs.srilanka/videos">IAHS Sri Lanka</video:uploader><video:live>NO</video:live></video:video></url><url><loc>https://urumavahini.lk/w/tmZ9UzF1Zui2Rde3Qy8dPT</loc><video:video><video:thumbnail_loc>https://urumavahini.lk/lazy-static/thumbnails/8139d466-afba-446f-9ed6-f09999f1ae48.webp</video:thumbnail_loc><video:title>Tracing Coastal Lives: New Prehistoric Insights from Velanai Island (Kayts Island), Northern Sri ...</video:title><video:description>Tracing Coastal Lives: New Prehistoric Insights from Velanai Island (Kayts Island), Northern Sri Lanka 

Thilanka M. Siriwardana
Thilanka M. Siriwardana, Institute of Archaeology, University of Groningen, the Netherlands &amp; the Department of Archaeology and Heritage Management, Rajarata University of Sri Lanka

RASSL Monthly Lecture</video:description><video:content_loc>https://urumavahini.lk/static/streaming-playlists/hls/dd94d762-ef7e-4419-ab67-b922415b36a1/bd9e961d-7a52-47c2-9d03-0b283b13b224-master.m3u8</video:content_loc><video:player_loc>https://urumavahini.lk/videos/embed/tmZ9UzF1Zui2Rde3Qy8dPT</video:player_loc><video:duration>4707</video:duration><video:rating>0</video:rating><video:view_count>0</video:view_count><video:publication_date>2026-04-12T21:13:03.791Z</video:publication_date><video:family_friendly>YES</video:family_friendly><video:uploader info="https://urumavahini.lk/c/iahs.srilanka/videos">IAHS Sri Lanka</video:uploader><video:live>NO</video:live></video:video></url><url><loc>https://urumavahini.lk/w/jFd35TDafBMY7e8PkyRke7</loc><video:video><video:thumbnail_loc>https://urumavahini.lk/lazy-static/thumbnails/5fede66b-3202-45be-8c9e-14b1bac664fe.webp</video:thumbnail_loc><video:title>ආදිවාසීන්ගේ උරුමය ආරක්ෂා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ට පාඩමක් කියා දුන් වැදි නායක ඌරුවරිගේ වන්නිලැත්තො</video:title><video:description>පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් සංවිධානය කල දේශනයක දී ඌරුවරිගේ වන්නිලැත්තො දැක් වු අදහසක්.</video:description><video:content_loc>https://urumavahini.lk/static/streaming-playlists/hls/973deb9a-0a1f-4d0b-a3ed-c696e197cb6c/2d090d06-f127-4bef-8e5a-a38c52bf94e2-master.m3u8</video:content_loc><video:player_loc>https://urumavahini.lk/videos/embed/jFd35TDafBMY7e8PkyRke7</video:player_loc><video:duration>266</video:duration><video:rating>0</video:rating><video:view_count>3</video:view_count><video:publication_date>2026-04-13T05:42:12.197Z</video:publication_date><video:family_friendly>YES</video:family_friendly><video:uploader info="https://urumavahini.lk/c/iahs.srilanka/videos">IAHS Sri Lanka</video:uploader><video:live>NO</video:live></video:video></url><url><loc>https://urumavahini.lk/w/ru4JDHFaeuF85Qp65JdGoS</loc><video:video><video:thumbnail_loc>https://urumavahini.lk/lazy-static/thumbnails/9cd6bed2-d114-4670-a8c5-74241cf57b74.webp</video:thumbnail_loc><video:title>බෞද්ධ උරුම සංරක්ෂණය උදෙසා අපගේ කාර්යභාරය - ආචාර්ය ගාමිණී විජේසූරිය</video:title><video:description>2020 සැප්තැම්බර් 24  දින **ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමය: තර්ජන, අභියෝග හා අනාගතය ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය 2020** හිදි ආචාර්ය ගාමිණී විජේසූරිය පැවැත් වු දේශනයේ පටිගත කල දේශනය.</video:description><video:content_loc>https://urumavahini.lk/static/streaming-playlists/hls/ce5f9813-bcaa-4afd-aaf0-cfcb1de9648e/723a5d7e-e56c-40de-adc8-bcfebdf98ac5-master.m3u8</video:content_loc><video:player_loc>https://urumavahini.lk/videos/embed/ru4JDHFaeuF85Qp65JdGoS</video:player_loc><video:duration>2736</video:duration><video:rating>0</video:rating><video:view_count>0</video:view_count><video:publication_date>2026-04-13T09:18:55.845Z</video:publication_date><video:family_friendly>YES</video:family_friendly><video:uploader info="https://urumavahini.lk/c/iahs.srilanka/videos">IAHS Sri Lanka</video:uploader><video:live>NO</video:live></video:video></url><url><loc>https://urumavahini.lk/w/drcJYc2mPJupCpzzs26f3z</loc><video:video><video:thumbnail_loc>https://urumavahini.lk/lazy-static/thumbnails/1dcc8dac-52cc-4822-a9c5-b4632ba92a99.webp</video:thumbnail_loc><video:title>ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමයේ  බහුවිධතාව - මහාචාර්ය නිමල් ද සිල්වා</video:title><video:description>2020 සැප්තැම්බර් 24 දින ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමය: තර්ජන, අභියෝග හා අනාගතය ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය 2020 හිදි මහාචාර්ය නිමල් ද සිල්වා පැවැත් වු දේශනයේ පටිගත කල දේශනය.</video:description><video:content_loc>https://urumavahini.lk/static/streaming-playlists/hls/64b27e64-7595-4f6b-a00c-9529e1f5de65/a3387f8a-db9b-4212-b3f7-e59efe6d3e20-master.m3u8</video:content_loc><video:player_loc>https://urumavahini.lk/videos/embed/drcJYc2mPJupCpzzs26f3z</video:player_loc><video:duration>1826</video:duration><video:rating>0</video:rating><video:view_count>0</video:view_count><video:publication_date>2026-04-13T09:18:58.583Z</video:publication_date><video:family_friendly>YES</video:family_friendly><video:uploader info="https://urumavahini.lk/c/iahs.srilanka/videos">IAHS Sri Lanka</video:uploader><video:live>NO</video:live></video:video></url><url><loc>https://urumavahini.lk/w/ajtxqogmScpy7ine8CS3Vi</loc><video:video><video:thumbnail_loc>https://urumavahini.lk/lazy-static/thumbnails/0bce1442-1c60-4858-8014-99f484103238.webp</video:thumbnail_loc><video:title>මහාචාර්ය දයානන්ද ඒකනාථ හෙට්ටිආරච්චි: ජාතික හා ශාස්ත්‍රීය සම්ප්‍රදානය - ජ්‍යේෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගල</video:title><video:description>ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ 175 වන සංවත්සර ශාස්ත්‍රීය දේශන මාලාවේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගල පැවැත් වු දේශනය.</video:description><video:content_loc>https://urumavahini.lk/static/streaming-playlists/hls/4b769be7-1603-4a26-9346-a17335c9d28b/2c8f066d-d65e-4afb-8fd0-46eece3a6f62-master.m3u8</video:content_loc><video:player_loc>https://urumavahini.lk/videos/embed/ajtxqogmScpy7ine8CS3Vi</video:player_loc><video:duration>5035</video:duration><video:rating>0</video:rating><video:view_count>0</video:view_count><video:publication_date>2026-04-13T10:31:24.921Z</video:publication_date><video:family_friendly>YES</video:family_friendly><video:uploader info="https://urumavahini.lk/c/iahs.srilanka/videos">IAHS Sri Lanka</video:uploader><video:live>NO</video:live></video:video></url><url><loc>https://urumavahini.lk/w/of17b7Zh1k5XuxrJkiJKJN</loc><video:video><video:thumbnail_loc>https://urumavahini.lk/lazy-static/thumbnails/5804075d-033d-4765-982e-b333eefb1109.webp</video:thumbnail_loc><video:title>ආචාර්ය සිරාන් දැරණියගල: 1942-2021 - චන්දිම අඹන්වල</video:title><video:description>ආචාර්ය සිරාන් දැරණියගල
1942-2021
චන්දිම අඹන්වල
2021 ඔක්තෝබර් 10 දින ශ්‍රී ලංක පුරාවිද්‍යා සංගමයේ මාසික දේශනයට සමගාමීව පැවැත් වු කෙටි අනුස්මරණ දේශනය
</video:description><video:content_loc>https://urumavahini.lk/static/streaming-playlists/hls/b41d8766-632b-4383-ad34-d4ad7291123e/a28caea6-bdc2-488f-a9cc-990401c24157-master.m3u8</video:content_loc><video:player_loc>https://urumavahini.lk/videos/embed/of17b7Zh1k5XuxrJkiJKJN</video:player_loc><video:duration>1295</video:duration><video:rating>0</video:rating><video:view_count>1</video:view_count><video:publication_date>2026-04-13T10:31:28.009Z</video:publication_date><video:family_friendly>YES</video:family_friendly><video:uploader info="https://urumavahini.lk/c/iahs.srilanka/videos">IAHS Sri Lanka</video:uploader><video:live>NO</video:live></video:video></url><url><loc>https://urumavahini.lk/w/9r9XSrep97p6MWf3R3p9rc</loc><video:video><video:thumbnail_loc>https://urumavahini.lk/lazy-static/thumbnails/4df8a6c2-ca51-41b6-8c02-40a34ac75651.webp</video:thumbnail_loc><video:title>දැයට අහිමි කළ පළමු වැනි ගජබා රජු ගේ පාළුමැකිච්චාව ගිරි ලිපිය - චන්දිම අඹන්වල</video:title><video:description>දැයට අහිමි කළ පළමු වැනි ගජබා රජු ගේ පාළුමැකිච්චාව ගිරි ලිපිය පිළිබඳව inscriptions.lk වෙබ් අඩවියේ වීඩියෝ මාලාවකට චන්දිම අඹන්වල විසින් සම්පත්දායකත්වය සැපයු වීඩියෝවක්.</video:description><video:content_loc>https://urumavahini.lk/static/streaming-playlists/hls/444c3a32-fa1c-4528-8d7e-85d3284bf9ad/82b9ea37-625d-4567-8a27-0155df9c69fe-master.m3u8</video:content_loc><video:player_loc>https://urumavahini.lk/videos/embed/9r9XSrep97p6MWf3R3p9rc</video:player_loc><video:duration>815</video:duration><video:rating>0</video:rating><video:view_count>2</video:view_count><video:publication_date>2026-04-13T10:43:59.915Z</video:publication_date><video:family_friendly>YES</video:family_friendly><video:uploader info="https://urumavahini.lk/c/iahs.srilanka/videos">IAHS Sri Lanka</video:uploader><video:live>NO</video:live></video:video></url><url><loc>https://urumavahini.lk/w/hQ5wzqf9XxHS3VDK4GGujW</loc><video:video><video:thumbnail_loc>https://urumavahini.lk/lazy-static/thumbnails/4c1bc9b2-4e9b-46f4-8c84-22ae06d7b03b.webp</video:thumbnail_loc><video:title>මිහින්තලේ රාජගිරි ලෙන පුර්ව බ්‍රහ්මි සෙල්ලිපියක් - චන්දිම අඹන්වල</video:title><video:description>මිහින්තලේ රාජගිරි ලෙන පුර්ව බ්‍රහ්මි සෙල්ලිපියක්  පිළිබඳව inscriptions.lk වෙබ් අඩවියේ වීඩියෝ මාලාවකට චන්දිම අඹන්වල විසින් සම්පත්දායකත්වය සැපයු වීඩියෝවක්.</video:description><video:content_loc>https://urumavahini.lk/static/streaming-playlists/hls/8848b5a1-3011-4908-9b03-eb5a961d501a/22d0fd33-8597-42f5-8eb3-1f49ec1ff747-master.m3u8</video:content_loc><video:player_loc>https://urumavahini.lk/videos/embed/hQ5wzqf9XxHS3VDK4GGujW</video:player_loc><video:duration>571</video:duration><video:rating>5</video:rating><video:view_count>3</video:view_count><video:publication_date>2026-04-13T10:44:02.426Z</video:publication_date><video:family_friendly>YES</video:family_friendly><video:uploader info="https://urumavahini.lk/c/iahs.srilanka/videos">IAHS Sri Lanka</video:uploader><video:live>NO</video:live></video:video></url><url><loc>https://urumavahini.lk/c/iahs.srilanka/videos</loc></url><url><loc>https://urumavahini.lk/a/iahs/video-channels</loc></url></urlset>